IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උදයංගගේ ගනුදෙනු සොයන්න යුක්රේනයට යයි

රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අවි ජාවාරම්හි යෙදී ඇතැයි නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිසියේ විශේෂ කණ්ඩායමක් එළැඹෙන මාසයේදී යුක්රේනය බලා යැවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

ඉන්දියාවේ යුක්රේන තානාපති හා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අධීක්ෂණ තානාපතිවරයා ලෙස සේවය කරන ඔලෙස්කාර් ෂෙව්චෙන්කෝ හා විදේශ අමාත්‍ය මංගල සමරවීර අතර පසුගියදා පැවති සාකච්ඡාවලදී මෙම කරුණ ඉස්මතුව ඇත.

රුසියාවේ සිටිමින් යුක්රේන බෙදුම්වාදීන්ට අවි සැපයීමේ යෙදුණේයැයි හිටපු තානාපති උදයංග වීරතුංගට චෝදනා නැගී තිබේ.ඔහු ආගිය  අතක්  නැතැයි  රජය කියයි.



අදහස් (0)

උදයංගගේ ගනුදෙනු සොයන්න යුක්රේනයට යයි

ප්‍රකාශ් Monday, 27 April 2015 12:20 PM

සෝල්හයිම්ලා කොටින්ට දීපු අවි ආයුධ ගැන මේ අය විමසනවාද? (ස)

:       0       0

නිශාන් Saturday, 25 April 2015 10:09 PM

ඔය අය කළ වැඩ අපිත් හොඳට දන්නවා (නි)

:       0       0

පියල් Friday, 24 April 2015 07:18 AM

අතුරුදහන්වෙලාද? (නි)

:       0       0

තිස්ස Friday, 24 April 2015 09:07 AM

කන්ටේනර් එකක් ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site