IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උතුරු හා දකුණු කොරියා යළි ඇවිලෙයි

උතුරු කොරියාවෙන් අද (20) දකුණු කොරියාවට  රොකට් ප‍්‍රහාරයක් එල්ල විය. එයට ප‍්‍රතිප‍්‍රහාර වශයෙන් දකුණු කොරියාව ද උතුරු කොරියාවට රොකට් ප‍්‍රහාරයක් එල්ල කළේය.
ප‍්‍රහාර එල්ල වූයේ දෙරටේ දේශසීමා ප‍්‍රදේශවලටය. ඒවායින් හානියක් සිදුවුණු බවක් ඊයේ රාති‍්‍රය වනතුරු වාර්තා නොවිණි. ප‍්‍රහාරයෙන් පසු උතුරු සහ දකුණු කොරියා හමුදා දේශසීමාවේ සීරුවෙන් තැබුණු බව ද වාර්තා විය. දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී යුද අභ්‍යාසයක් පවත්වයි. එය වාර්ෂිකව සිදු කරන්නකි. 
උතුරු කොරියාව ඊට දැඩි ලෙස විරෝධය දක්වයි. රොකට් ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ද එසේ විරෝධය පෑමක් ලෙස යැයි යුද විශ්ලේෂකයෝ කියති.
කොරියා අර්ධද්වීපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එම යුද අභ්‍යාසය පවත්වන බව දකුණු කොරියාව පවසා ඇත. 
උතුරු කොරියාව පවසන්නේ බටහිර රටවල් සමඟ එක් වී යුද අභ්‍යාසය පැවැත්වීම කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි.



අදහස් (0)

උතුරු හා දකුණු කොරියා යළි ඇවිලෙයි

ටුආන් Friday, 21 August 2015 04:05 AM

මේවායේ අවසානයක් දකින්නේ කවදාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site