උතුරු සිරියාවේ ඇති වූ ගැටුම් වලින් දින දෙකක් තුළ පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු පවසති.
අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය සහ දිවයිනේ වයඹ කොටසේ කැරලිකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් මෙම පිරිස මියගොස් ඇත.
උතුරුදිග සිරියාවේ ඇලෙප්පෝ ප්‍රාන්තයේදී ඇති වූ ගැටුම්වලින් මිය ගිය අය අතර අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයෝ 24 ක් ද සිටිති.
2011 වසරේ සිට සිරියාව තුළ තස්ත්‍රවාදී ගැටුම් ඇති වූ අතර ලක්ෂ 60 කට අධික සංඛ්යාවක් ඉන් මිය ගොස්, මිලියන ගණනක් අවතැන් වී ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උතුරු සිරියාවේ ගැටුම්වලින් 50 ක් මරුට