IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


උතුරු මහ ඇමැතිගේ විශ්වාසභංගයට විරුද්ධව පෙත්සමක්

(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාසභංගයට විරුද්ධව 15 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක්  උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් මහතා වෙත බාර දෙනු ලැබීය.

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් උතුරු මහඇමැතිගේ විශ්වාශසභංගයට එරෙහිව පෙත්සම භාර දෙනු ලැබීය.

පෙත්සම භාර දෙනු ලැබූ අවස්ථාවේදී අදාල මන්ත්‍රීවරුන් පිරිස උතුරු ආණ්ඩුකාරවරයාට දැනුම් දෙනු ලැබුවේ ඉදිරියට ද උතුරු පළාතට ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශවරන් මහතාම අවශ්‍ය බවටයි.

කෙසේ වෙතත් එසේ භාර දුන් පෙත්සමෙහි කිසිදු දිවුරුම් ප්‍රකාශයක් අමුණා නොමැති බවට ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයාට එරෙහිව භාර දුන් විශ්වාශ භංගයට දිවුරුම් ප්‍රකාශ 15 ක් ලබා දී ඇති බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී ඇත.



අදහස් (2)

උතුරු මහ ඇමැතිගේ විශ්වාසභංගයට විරුද්ධව පෙත්සමක්

චන්ද්‍රා Friday, 16 June 2017 05:09 AM

උතුරු මැදදි මෙහෙම යෝජනා කලාම ආණ්ඩකාරවරයා බාරගන්න බැහැ කිව්ව ඉහල නියෝගයක් අනුව කියලා. ඇයි මේ දෙවිදියක්?

:       0       4

lusena Friday, 16 June 2017 06:30 AM

උතුරේ නීතිය වෙනස්, නැත්නම් දකුණේ ජාතිවාදියා කියලා ඤාණසාර හාමුදුරුවන්ට විරුද්ධව යන පිරිස්... උතුරේ කරන වැඩවලට වචනයක්වත් කියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 207 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 705 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site