උතුරු චීනයේ ෂැන්සි පළාතේ නාය යාමකින් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නාය යාමෙන් නේවාසික ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇත.
සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් 13 දෙනෙකු අතුරුදන් වී ඇත.
සිය ගණනක් පොලිස් නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
(63226)
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු චීනයේ නායයාමකින් 7 ක් මරුට