IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාව 14 වැනි මිසයිලයත් අත්හදාබලයි

උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇතැයි වාර්තා වේ.

මෙය මේ වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ 14වන මිසයිලයයි. ප්‍රථම වරට මෙවැනිම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූයේ මෙම මස මුල් සතියේ දී ය.

විනාඩි 47ක කාලයකදී මිසයිලය  සැතපුම් 2300ක දුරක් ගමන් කර ජපන් මුහුදේ ආර්ථික කලාපයට වැටී ඇත.

ජූලි තුන් වැනි දා අත්හදා බැලූ මිසයිලයට වඩා මෙම මිසයිලය වැඩි උසකින් සහ වැඩි දුරක් ගමන් කළ බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් පවසා ඇත.

ඇතැම් විශේෂඥයන් පවසන්නේ විහිදුම් පරාසය අනුව මෙම මිසයිලයට ඇලස්කාව දක්වා ලඟා විය හැකි බවයි.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

උතුරු කොරියාව 14 වැනි මිසයිලයත් අත්හදාබලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site