
උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් ලෙස නම් කිරීමට එරට නායක කිම් ජොන් උන් පියවර ගැනීමත් සමඟ උතුරු කොරියාව ලෝක මුළු ලෝකයටම තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන් පෙන්වා දෙයි.
'උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් වීම ලෝක සාමයට බරපතල තර්ජනයක්. ලෝක සාමයට පමණක් නොව, ලෝක ආරක්ෂාවටත් තර්ජනයක්' යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව ලෝකයට තර්ජනයක්