IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදා බලයි

මාසයක පමණ නිහැඬියාවකින් පසුව උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදා බැලීමක නිරත වී ඇතැයි වාර්තා වේ.

දකුණු කොරියාව පවසන්නේ ඊයේ(28) සවස් කාලයේ දී නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කෙටි දුර ප්‍රක්ෂේපන දෙකක් මුහුදට යොමු කර ඇති බවයි.

මෙම මිසයිල කිලෝමීටර් 97ක උසකින් කිලෝමීටර් 380ක් ගමන් කර ඇතැයි පැවසේ.

මේ සම්බන්දව අදහස් දක්වමින් ජපාන අගමැති ෂින්සෝ අබේ පවසන්නේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාදාමය ජපානයට පමණක් නොව කලාපයට හා ඉන් පිටතට ද තර්ජනයක් බවයි.

 

තත්ත්වය නිරීක්ෂණය සඳහා ඇමරිකාව, දකුණු කොරියාව හා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සබඳකම් පවත්වන බවත් අබේ මහතා පවසා ඇත.

දකුණු කොරියාවේ ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ උතුරේ ක්‍රියාවලිය සම්බන්ධව දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site