IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

(බී බී සී පුවත් ඇසුරිණි)

පසුගිය ඉරිදා තවත් මැදිදුර බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව සනාථ කැර ඇත. උතුරු කොරියා රාජ්‍ය පුවත් සේවා වාර්තා කර ඇත්තේ මෙම මිසයිලය යුදමය කටයුතුවල යෙදවීම සඳහා සූදානම් බවයි. 

අවසාන වරට උතුරු කොරියාව විසින් අත්හදා බැලූ මිසයිල තුනට වඩා මෙම මිසයිලය කෙටි පරාසයක එකක් බව ධවල මන්දිරය පවසා ඇත.

මේ සම්බන්ධව ඇමරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව අඟහරුවාදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.



අදහස් (1)

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

sisira Tuesday, 23 May 2017 12:40 PM

මේක හරියට අපි අලුත් අවුරුදු කාලෙට පත්තු කරන අහස කුරක් වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site