IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උතුරු කොරියාවෙන් ලෝකයට තර්ජනයක්

තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් කළ මෙම ප්‍රකාශය වාර්තා කළේ උතුරු කොරියාවේ නිල පුවත් සේවයයි. උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් වීම ආපස්සට හැරැවිය නොහැකි යැයි ද නායක කිම් ජොන් උන් අවධාරණය කර තිබේ.

තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක සතුරන්ට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් පසුබට නොවන බව ද උතුරු කොරියානු නායකයා පවසා ඇත.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ ඔවුන්ගේ මෙම ‘හිතුක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි. එසේ සම්බාධක පනවා පනවා තිබියදී 2006 සිට 2017 තෙක් කාලයේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් 6 ක් සිදු කළ බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාවෙන් ලෝකයට තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site