ජපානය, දකුණු කොරියාව සහ ඇමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් කළේය. ඒ උතුරු කොරියාව පසුගිය දිනවල දිගින් දිගටම කළ මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමිනි.
උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කරන්නේ අසල්වැසි දකුණු කොරියාවට මෙන්ම ජපානයට ද අනතුරක් වන ආකාරයටය.
නව සම්බාධක පැනැවීම සිදුවන්නේ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙනි. සම්බාධක ක්‍රියාත්මක වීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරු කොරියාවට සම්බාධක පැනැවෙයි