IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උතුරු කොරියාවට වේලාව ගැන හිතන්න වේලාව ඇවිත්

හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, බටහිර රටවල උදහසට ලක් වී, සම්බාධකවලින් මිරිකී ලොවෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාව පසුගිය 7වැනිදා එහි වේලාව වෙනස් කිරීමට තීරණය කළේය.

ඒ අනුව, වේලාව මිනිත්තු 30 කින් ආපසු හැරවීමට ක්‍රියා කරනු ඇත. මෙය කි‍්‍රයාත්මක වන්නේ ලබන 15 වැනිදා සිටය.

දෙවැනි ලෝක යුද සමයේ දී ජපානයට යටත්ව සිට නිදහස ලැබීමේ 70 වැනි සැමරුමට සමගාමීව මෙම වේලාව වෙනස් වීම සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

මේ වනවිට උතුරු කොරියාවේත්, දකුණු කොරියාවේත්, ජපානයේත් කි‍්‍රයාත්මක වන වේලාව සමානය. කොරියානු අර්ධ ද්වීපය ජපානයට යටත් ව පැවැතියේ 1910 සිට 1945 තෙක් කාලයේය. ජපාන වේලාවට අනුව කොරියානු අර්ධද්වීපයේ වේලාව වෙනස් කිරීමට කටයුතු සිදුවූයේ 1912 වසරේදීය.

එසේ වූයේ දකුණු කොරියානු අර්ධද්වීපය ජපානයට යටත් ව සිටිද්දීය.

 



අදහස් (0)

උතුරු කොරියාවට වේලාව ගැන හිතන්න වේලාව ඇවිත්

චන්න Thursday, 13 August 2015 03:04 PM

රට ඒගොල්ලන්ගේ මොනා වෙනස් කළාම අපිට මොකෝ (බ)

:       0       0

ලක්සිරි Monday, 10 August 2015 03:57 PM

සාපේක්ෂව අපිද , උ. කොරියාවද ලෝකයෙන් කොන්වී ඇත්තේ ? (බ)

:       0       0

දර්ශා Monday, 10 August 2015 06:22 AM

බටහිර රට වල උදහසට ? (නදී)

:       0       0

ඉන්දික Friday, 14 August 2015 05:32 AM

බටහිර එකදිපතිත්වය බිද වැටෙමින් පවතිනවා,. එසේ විම හොඳ ප්‍රවනතාවයක්. නැත්නම් මේ ලෝකේ ඉක්මනටම විනාස වෙලා යාවි. (ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 10 August 2015 06:51 AM

වෙලාව නරක්‌ උනාම ඔය නැටිලි ඔක්කොම නතර වෙනවා , එතකන් නටන්න (නදී)

:       0       0

මොරිස් Tuesday, 11 August 2015 12:05 AM

උතුරු කොරියාවට අපට වඩා බොහෝ දේ රටේම නිපදවා ගන්න පුළුවන්. න්‍යෂ්ටික ශක්තියත් තිබෙනවා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 10:11 AM

වෙලාව වෙනස් කරලා වෙනසින් ගැලවිය හැකිද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site