IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


උතුරු ඉන්දියාවේ ගංවතුරෙන් නායයෑමෙන් 31 ක් මියයති

මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ගත වූ පැය 48 ඇතුළතදී ඉන්දියාවේ ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තයේ පළාත් රැසක පුද්ගලයෝ 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උතුරු ඉන්දියාවට මහ වැසි ඇද හැලීම් ආරම්භ වූයේ මෝසම් වැසි සමය උදාවීමත් සමඟය. ඊයේ (26) ද මහ වැසි ඇද හැලෙමින් පැවැති හෙයින් සහන සේවා මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ තවත් දින දෙකක් නොකඩවා වැසි ඇද හැලෙනු ඇති බවය. ‘ගංගා’ නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම්වලින් චුන්ඩූලූ දිස්ති‍්‍රක්කයේ ගම්මාන 50 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ගොස් ඇති අතර ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මිසාපූර් දිස්ති‍්‍රක්කයේ පෙරේදා (25) රාති‍්‍රයේ හටගත් නායයෑම්වලින් ගම්මාන කිහිපයක් පස් තට්ටු යට සැඟවී ගියේය. එහිදී පුද්ගලයෝ 13 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ගම්මාන පස් තට්ටුවලින් වැසී ගියේ ගම්වැසියන් නින්දේ පසුවෙද්දී බව සහන සේවා නිලධාරීහු පවසති. ජල ගැලීම් හේතුවෙන් උන්හිටි තැන් අහිමිවූ පිරිසක්



අදහස් (0)

උතුරු ඉන්දියාවේ ගංවතුරෙන් නායයෑමෙන් 31 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site