IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


උතුරු ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්?

ඉතා දරුණු හිම කුණාටුවක් උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වලට කඩා වදිනු ඇති බවට එරට කාළගුණික දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. කුණාටුව තදින්ම බලපෑම් කරණු ඇතැයි අපේක්ශිත ප්‍රදේශ ලෙස වර්ජිනියා, කොළොම්බියා, පෙන්සැල්වේනියා, ජෝජියා, මේරිලන්ඩ් සහ උතුරු කැරොලිනා ප්‍රාන්ත වල හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත. නිව් යෝර්ක් වැනි දුරින් පිහිටි ප්‍රදේශ පවා කුණාටුවේ බලපෑමට හසුවනු ඇතැයි අනතුරු අඟවා ඇත.

පසුගිය සතිය පුරාම මෙම ප්‍රදේශ වල පැවති අධික හිම පතනය නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී තිබිණි.  අනතුරුදායක ප්‍රදේශයන්හි ප්‍රධාන නගර වල ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

වෙළඳසැල් වල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ඒවායේ රාක්ක හිස් වී ඇතැයිද වාර්තා වේ.



අදහස් (0)

උතුරු ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්?

සනත් ගුනවර්දන ස්විස් Sunday, 24 January 2016 11:48 AM

ඇමරිකාවට නිතරම ස්වබාවික විපත් සිදු වෙනවා , මේවා සිදුවීම දෙවියන් වහන්සේගේ උවමනාවට වන්න පුළුවන් , ඔවුන් වෙනත් රටවලට කරනා විපත් නිසා. (ර)

:       0       0

පියල් Saturday, 23 January 2016 02:11 PM

පිටිගල මිලානෝගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site