IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උණුසුම වැඩිවේ

කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය නොකරන්නේ නම් වර්ෂ 2100 දී පෘථිවියේ උණුසුම සෙල්සියස් අංශක හතරකින් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. එය 2200 වනවිට තවත් සෙල්සියස් අංශක අටකින් ද ඉහළ යන බව ඔවුහු පෙන්වාදෙති.

පර්යේෂණය සිදුකැර ඇති නිව්සවුත් වේල්ස් සරසවියේ මහාචාර්ය ස්ටීවන් ෂර්වුඩ් පවසන්නේ පෘථිවියේ උෂ්නත්වය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් නියග තත්ත්වයන් ඇතිවන අතර මිනිසුනට ජිවත්විමට අපහසුතා ඇතිවන බවයි. අයිස් තට්ටු දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළයාම ද සිදුවේ.

මහාචාර්ය ෂර්වුඩි පවසන්නේ අනාගතයේදී අඩු අගයකින් උෂ්නත්වය ඉහළ යාමක් ගැන අනාවැකි පලකිරිම නැවැත්විය යුතුයි යන්නයි. ගෝලීය උෂ්නත්වය ඉහළයාම විශාල ලෙස සිදුවීමෙන් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයට විශාල බලපෑම් ඇති කරණ බවත් මෙම තත්වය මගහැරීමට  වහා නොගතහොත් තත්වය වඩා බරතපතල වන බවද මහාචාර්යවරයා පෙන්වාදෙයි.

 

 



අදහස් (0)

උණුසුම වැඩිවේ

අක්ෂි Monday, 06 January 2014 05:23 PM

ඉරු හතක් පායලා ලෝකේ පුපුරලා යනවා කියල බුදුන් වදාලා, උෂ්ණත්වය වැඩිවීම තමයි ඒකත්. පුළුවන් තරම් පැල වවන්න. යාළුවො පවුලේ අයවලුන් බලන්න යනකොට කේක් වෙනුවට පැලයක් ගෙනිහින් වවන හැටි කියල දෙන්න. ගස් කපන එක නවත්තලා පුළුවන් තරම් ගෙවතුවල පවා වැව්වොත් මේ විනාශයේ සැර අඩුකරගන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site