ලොව උණුසුම වැඩිම දිනය පසුගිය ජූලි 21 වැනිදා වාර්තා වූ බවත් මෙසේ උෂ්ණත්වය වැඩි වූයේ වසර 84 කට පසුව බවත්, යුරෝපා සංගමයේ, කොපනිකස් කාලගුණ විපර්යාස පිළිබඳ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
විද්‍යාඥයන් පවසන්නේ ජූලි 21 වැනිදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.09 ක් තෙක් ඉහළ ගිය බවය.
මීට පෙර වැඩිම උෂ්ණත්වය ලෙස වාර්තා වූයේ සෙල්සියස් අංශක 17.08 කි.
මෙම 2024 වසරේත් පසුගිය 2023 වසරේත් උෂ්ණත්වය ඉහළ යෑම අසාමාන්‍ය අයුරින් වැඩි වී ඇත්තේ, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් බවත්, ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යන්නේ, මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපා සංගමයේ, කොපනිකස් කාලගුණ විපර්යාස පිළිබඳ ආයතනයේ විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උණුසුම වැඩිම දිනය ජූලි 21 වැනිදා