ඊශ්‍රාලයට අයත් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේදී පලස්තීන ජාතිකයන් තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් ඊශ්‍රායල හමුදා භට පිරිසක් වෙත කඩා වැදීමෙන් රථයේ ගමන්ගත් පලස්තීනුවන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු ද බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බලධාරීහු පවසති.
මෝටර් රථයේ පැමිණි අනෙක් පලස්තීන ජාතිකයා ද සුළු තුවාල ලබා ඇත.
පලස්තීනුවන් විසින් 2015 හා 2016 වසරවල මෙවැනි අනතුරු සුලභව සිදුකල බවත් මේ වනවිට ඒවා සැලකියයුතු තරම් අඩුවී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිඅණි - 085)
2025 නොවැම්බර් මස 04
787
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රාල භට පිරිසක් කඩාවැදුණූ රථයේ සිටි පලස්තීනුවන් දෙදෙනකු මරුට