IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි

ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට කටයුතු කරන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසා තිබේ.

සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීම සිදුවන්නේ එම වැසියන් ජීවත් වන නගරවල ආරක්ෂාව තර කර ගැනීමේ අරමුණින් යැයි පැවැසෙයි.
මේ වනවිට ඊශ්‍රායල හමුදාව සහ හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණි සියල්ල හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වල නියැලෙමින් සිටී.

එහෙයින්, ගාසා තීරය ආසන්නයේ පිහිටි කුඩා නගරවල ආරක්ෂාව, නගර වැසියන්ට පැවැරීමට තීරණය කළේ යැයි ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)



අදහස් (1)

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි

Don Thursday, 12 October 2023 08:32 PM

පට්ටම තීරණයක්

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site