IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඊශ්‍රායල් ප්‍රහාරයෙන් සිරියා යානය බිම ?

ගුලාන් කඳුකර පෙදෙසින් තම දේශසීමාව උල්ලංඝනය කළ සිරියා ගුවන් යානයක් බිම හෙලන ලදැයි ඊශ්‍රායල් හමුදා වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි. ගුවන් යානා නාශක පේට්ට්‍රියට් මිසයිල භාවිතා කරමින් මේ යානය බිම හෙළා ඇත.

ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පැවසුවේ බිම හෙලු ගුවන් යානය රුසියාවේ නිශ්පාදිත සුකෝයි - 24 වර්ගයේ යානයක් බවයි. මේ යානයේ සිටි නියමුවා හා සහන නියමුවා සිරියාවට පතිත වූ බව ද ඔහු පවසා ඇත.

ඊශ්‍රායල් හමුදාව පවසන්නේ යානයට ප්‍රහාරය එල්ලකරන විට ඔවුන් දළ වශයෙන් කිලෝ මීටරයක් තරම් ප්‍රමාණයක් දේශසීමාව උල්ලංඝනය කර තිබූ බබවයි.

සිරියා රාජ්‍ය රූපවාහිනියද ඊශ්‍රායලය තම ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලා ඇතැයි වාර්තා කළේය. මේ අතර එක්සත් ජාතින්ගේ සාමසාකච්ඡා කරුවන් සිරියාවේ පාලනය පවතින ගුලාන් කඳුකර පෙදෙසට පිටත් ව ගොස් ඇති බවද වාර්තාවේ.



අදහස් (0)

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් සිරියා යානය බිම ?

මල්ලි Wednesday, 24 September 2014 06:58 AM

නියමයි (දී)

:       0       0

අමිල Wednesday, 24 September 2014 06:56 AM

අපිට මොකටද අනේ (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 24 September 2014 07:13 AM

ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයම බලන්නේ තමන්ට කීකරු නොමැති සිරියන් ජනාධිපති පන්නා දමන්ට , පසු ගිය කාලයම ඔවුන් කලේ තමන්ට අවනත නැති රජයන් පෙරලා දැමිම , බටහිරට සහ ඇමරිකාවට දණගසා සිටියොත් කිසිම මානුෂික අයිතිවාසිකම් ප්‍රශ්නත් නැහැ , විරෝධතාත් නැහැ . පොඩි එකා ලොකු එකාගේ ආහාර වේලක්. (ස)

:       0       0

නලින් යහම්පත් Thursday, 25 September 2014 06:54 AM

චාමික ඔබ ඔබ ගැනම පවසා තිබෙනවා වාගේ , (දී)

:       0       0

චාමික Thursday, 25 September 2014 02:41 AM

එක වෙලාවක අධිරාජ්‍යවිරෝධී වීරයෝ. සුළු මොහොතකින් අධිරාජ්‍යවාදයට ගැතිවෙනවා. කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියන එකට හොඳ උදාහරණයකුත් පෙන්වනවා (නි)

:       0       0

බණ්ඩා Wednesday, 24 September 2014 08:48 AM

හරියට හරි එහෙම තමා දෙන්න ඕනේ (නදී)

:       0       0

බටු ගෙදර Wednesday, 24 September 2014 03:57 AM

කට්ටිය බය වෙලා වගේ. වෙන්න ඕනි දේ හරියටම සිද්දවෙනවා වගේ. (ස)

:       0       0

ග්‍රැසියන් Wednesday, 24 September 2014 04:27 AM

ඒ පී අයි මේ වගේ අවදියෙන්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site