IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරියෙක් මරුට

ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, තම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියකු වූ සයියාද් රාසි මුසෝවීය. මුසෝවී, සිරියාවේ හමුදා උපදේශකවරයකු ලෙස කටයුතු කළ අයෙකු බව පැවැසෙයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගිණිකොණ දෙසින් පිහිටි සයිදා සෙනිබ් නගරයටය.

තම හමුදා නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටීමට අදහස් නොකරන බව ඉරානය, ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරියෙක් මරුට

රුචිර Tuesday, 26 December 2023 01:39 PM

ඕවා වැටෙන තැන්වලින් අයින් වෙලා ඉන්න හමුදා නිලධාරියෙක් වුණත් තේරිලා නෑ...!

:       0       0

Kumar Tuesday, 26 December 2023 10:00 PM

ඉන්දියන් සාගරයේ නැවකටත් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකළ එක ගැන කියන්න කැමැති නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site