
අවස්ථා දෙකකදී කල් දැමුණු ඊශ්‍රායල නගරසභා මැතිවරණය ආරම්භ විය. ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී, මාස 5 කට පසු පැවැත්වෙන මෙම නගරසභා මැතිවරණය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීම උදෑසන 7 ට ආරම්භ වූ බවත් රාත්‍රී 10 ට අවසන් වූ බවත් පැවැසෙයි. මිලියන 7 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. ඊශ්‍රායලයේත්, බටහිර ඉවුරේ සහ ගෝලාන් කඳුකරයේත් ඊශ්‍රායල බල ප්‍රදේශවල මැතිවරණ කටයුතු පැවැත්විණි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින සොල්දාදුවන් සියලු දෙනා පසුගිය සති අන්තයේ ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළ බව ද පැවැසෙයි. ඒ ඔවුන් වෙනුවෙන් පිහිටුවූ විශේෂිත ඡන්ද පොළවලදීය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල නගරසභා මැතිවරණය ඇරැඹේ