IMG-LOGO

ඊශ්‍රායලය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුමට සැරසේ

ඊශ්‍රායලය මේ සතියේ සිය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඊශ්‍රායල  ගුවන්යානා කර්මාන්ත සහ තාක්ෂණ අභ්‍යාස ආයතනය නිවේදනය කරයි.
 
නාසා ආයාතනය සමඟ සම්බන්ධ වී මිනිසුන් රහිත අභ්‍යවකාශ යානාවක් ගුවන්ගත කරමින් දත්ත රැස් කිරීම සූදානම් බව සංවිධායකයෝ පැවසූහ.
 
රුසියාව, එක්සත් ජනපදය සහ චීනය පමණක් මෙතෙක් අභ්‍යවකාශ යානා චන්ද්‍රයා වෙත යැවූ රටවල් වන බවත්, චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වෙමින් ඊශ්‍රායලය ද ඉතිහාසයට ඇතුළු වූ ඔවුහු පවසති. 
 
මෙතෙක් අඩුම වියදමක් යොදා ගුවන් ගතකළ අභ්‍යවකාශ යානය මෙය වන අතර  චන්ද්‍ර මෙහෙයුම් සඳහා සුපිරි බලවත්හු ආණ්ඩුවේ අරමුදල්වලින් ඩොලර් සිය ගණන් වියදම් කරති. 
 
63226
 
(එන් ඩී ටී වී ඇසුරිනි)



අදහස් (0)

ඊශ්‍රායලය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුමට සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1555 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site