IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඊජිප්තු ජනපති පන්නයි

ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් අනතුරුව ඊජිප්තුවේ ව්‍යවස්ථා සම්පාදන අධිකරණයේ අග විනිසුරු ඇඩ්ලි මහමුද් මන්සූර් අන්තර් පාලන නායකයා වශයෙන් දිවුරුම් දුන්නේය.

මාස කීපියක් තිස්සේ ජනාධිපතිට එරෙහිව ඊජිප්තුවේ සිවිල් යුද තත්ත්වයක් පැවතියේය.

නව නායක මන්සූර් යුද හමුදාවේ ක්‍රියා කලාපය පැසසුමට ලක් කළේය.

පසුගිය ඉරිදා සිට ඇතිවූ ගැටුම්වලින් අඩුගනනේ පනස් දෙනෙක් මරුමුවට පත් වූහ.

 

 



අදහස් (0)

ඊජිප්තු ජනපති පන්නයි

ලාල් Thursday, 04 July 2013 10:04 PM

මෝඩ අන්තවාදීන්.(නදී)

:       0       0

ඉම්රාන් Friday, 05 July 2013 12:16 AM

ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් පෙනී යන්නේ ඇමෙරිකාවේ අත කොලුවක් බවට නැවත ඊජිප්තුව පත්වෙන බවයි. පහ කරපු ජනාධිපති ප්‍රජාතාන්ත්‍රිකව පත්වුණු කෙනෙක්. අරාබි නායකයන් මහජනතාව පත් කල ජනාධිපතිට කැමති නැහැ. (නි)

:       0       0

අරුසියා Friday, 05 July 2013 12:36 AM

සුදීර, ඔයා හරියටම හරි. මේකතමයි ඊජිප්තුවේ වුනේ (නි)

:       0       0

ශෙහාන් Friday, 05 July 2013 01:40 AM

ඒකාධිපති පාලකයින්ට රතු එළියක්. යුධ හමුදාව ඉන්ඩ ඕනෙ ඔය විදිහට තමා. දේශපාලකයින්ට වඩා රටේ ජනතාවට ලෙන්ගතු වියයුතුයි හමුදාව. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 July 2013 05:35 PM

තව මාස 3කින් හොස්නි මුබාරක් ජනපති වෙනවා.(නදී)

:       0       0

ශ්‍රීලාල් Friday, 05 July 2013 03:49 AM

දැන් ඉතින් ඊජිප්තුවේ අනාගතය කුමක්ද? දන්නා කෙනෙක් ඉන්නවද? ඉරාකය, ලිබියාව වගේ වේද? (නදී)

:       0       0

ස්මාලිට් Friday, 05 July 2013 04:12 AM

ලංකාවේ ඉන්නේ බත් කන හරක්.(නදී)

:       0       0

ජෙරාඩ් Friday, 05 July 2013 06:56 AM

මේකේ සමහර අදහස් බලනකොට තේරෙන්නේ සමහරුන්ට මෙහෙටත් ඕනෑ "රෝස වසන්තයක් " වගේ. ඒත් බලන්න ඊජිප්තුවත් තව ලිබියාවක් ඉරාකයක් වෙනවා ළඟදීම (නි)

:       0       0

රානි Thursday, 04 July 2013 06:53 PM

අන්න කොන්ද පන තියන මිනිස්සු.... ගොනාට ඇඳෙන්නේ නැති මිනිස්සු ඉන්න රටක්... (දී)

:       0       0

සමන් Thursday, 04 July 2013 06:54 PM

අපි සහය පලකරලා උද්ගොශන කරමුද (දී)

:       0       0

සුදිර Thursday, 04 July 2013 06:56 PM

මෙය දකින පක්ෂ විපක්ෂ දෙසපාලකයන්ට වන්දිබට්ටකන් කරන ජාතික වාදීන් ලෙස පෙනිසිටිනා ඉනියා වාදීන් මෙසේ කියනවා ඇත.... "මේවා ඇමරිකාවේ කුමන්ත්‍රණ" (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site