අප්‍රිකානු සංගමයේ නව සභාපතිවරයා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසි මහතා පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතාලියේ පැවැත්වූ මහද්වීපික සමුළුවේදී මෙම පත්කිරීම සිදුකර ඇත.
අප්‍රිකානු මහද්වීපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් කැපවන බව සමුළුව අමතමින් සිසි මහතා පැවසුවේය.
ඔහුගේ සභාපතිත්වය අප්‍රිකානු සංගමයේ මානව හිමිකම් යාන්ත්‍රණයට හානියක් වන බව ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් පවසති.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඊජිප්තු ජනාධිපති අප්‍රිකානු සංගමයේ නව සභාපති ධූරයට