IMG-LOGO

ඊජිප්තු ආරක්ෂක අංශ ප්‍රහාරවලින් කැරලිකරුවන් 16 ක් මරුට

ඊජිප්තුවේ උතුරු දිග සිනායි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් කැරළිකරුවන් 16 දනෛකු මරාදමා ඇත. 

 සන්නද්ධ කණ්ඩායම හා ආරක්ෂක අංශ අතර මුහුණට මුහුණ සටනකදී මොවුන් මියගිය බව පැවසේ. 

කැරළිකරුවන්ගේ තිප්පොලේ සඟවා තිබූ අවිආයුධ හා පුපුරන ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගත් බව අභ්‍යන්තරකටයුතු අමාත්‍යවරයා පවසයි.

කෙසේවුවද  මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශවල කිසිවකු මියගියේද යන්න සඳහන් නොවන බවයි.

සිනායි අර්ධද්වීපයේ දිගු කලක සිට ඉස්ලාම් සන්නද්ධ කණ්ඩායම් විසින් සටන් මෙහෙයවන අතර මේ වනවිට ආරක්ෂක අංශ සාමාජිකයන් හා සාමාන්‍ය වැසියන් බොහෝදෙනකු මෙම ගැටුම් වලදී මියගොස් ඇත. 
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඊජිප්තු ආරක්ෂක අංශ ප්‍රහාරවලින් කැරලිකරුවන් 16 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1400 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 517 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site