ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මෝර්සි මහතා අධිකරණ ශාලාව තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.
ඔත්තු බැලීමේ චෝදනා මත නඩු විභාගය පැවැත්වෙමින් තිබියදී ඔහු මියගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
2013 වර්ෂයේදී ඊජිප්තු හමුදාව විසින් බලයෙන් පහකරන ලද ඒ මහතා මියයන විට 67වන වියේ පසුවිය.
ඊජිප්තු ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අවුරුද්දකට පසු ඇතිවූ දැවැන්ත විරෝධතා හේතුවෙන් ඔහුව බලයෙන් පහ කෙරිණි.
එතැන් සිට මෝර්සි මහතා සිරගතවී සිටියේය. දේහය රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවේ හිටපු ජනපති අධිකරණයේදී මියයයි