උතුරුදිග ඊජිප්තුවේ සිනායි නුවර බස් රියක් ඉලක්ක කර ගනිමින් ඊයේ (15) සිදුවුණු බෝම්බ පිපිරීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 17 කි.
හමුදා ප‍්‍රකාශක කර්නල් අහ්මඞ් අලේ කියා සිටියේ එය ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් එල්ල කළ ප‍්‍රහාරයක් කියාය.
පොලිසියේ රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය එල්ල කළත් ප‍්‍රහාරයේ ඉලක්කය වූයේ සේවකයන් පිරිසක් ගමන් කළ එම බස්රිය බවත් හමුදා ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊජිප්තුවේ සිනායි නුවර බසයකට බෝම්බ ප්රහාරයක්