IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුවට ආධාර දීම නැවැත්තුවා: ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි

ඊජිප්තුවේ සිදුවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, එරටට ලබා දෙන ආධාර තාවකාලිකව නවතා දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකා රජය ඊයේ (4) කියා සිටියේය.

ඊජිප්තුවේ සිටින තම තානාපති නිලධාරීන්ට වහාම රටින් පිටවන්නැයි ද දැනුම් දුන් බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

ඊජිප්තුවේ බලය අල්ලා ගත් හමුදාවට ඇමෙරිකා රජය කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින ලෙසත්ය.



අදහස් (0)

ඊජිප්තුවට ආධාර දීම නැවැත්තුවා: ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි

විරසිංහ Sunday, 07 July 2013 09:09 AM

ඔය ආධාර,සහනාදාර,රැකියා අවස්ථා අපට දෙන එකත් නවතා දමන්න. හේතුව ඔය ආධාර වලින් තුන්කාලක් ගසාකති. ඒවා ගෙවන්නේ අපි. රස්සාවල් ගෙදරින් ගෙනත් දුන්නා සේ ලොක්කෝ ලකුණු දමාගනී. ඒවා දෙන්නේ පස්සෙන් යන අයට පමණි.මේ ක්‍රමේට විරුද්ධව බුදියාගන ඉන්න මිනිසුන් ඇහැරවීමට තව තව පීඩනය වැඩි කළයුතුව ඇත. ඒ සදහා වෙනත් වාසිද නවතා දමන්න.(ජීඑස්පී වැනි) එවිට කුම්බකර්ණයන් ඇහැරවිය හැක. (නි)

:       0       0

රොෂාන් Saturday, 06 July 2013 06:12 PM

ඇමරිකාවට බනින්නේ ඇයි? අම්මා තාත්තා ගෙන් අහපල්ලා ඉස්කෝලේ යන කාලේ කාපු බිස්ස්ට් කව්ද දුන්නේ කියලා. අද ගූගල් හරහා ඇමරිකාවට බනින්නේ අරාබි රටවල ඉන්නේ ඔයාලගේ කිරි අප්පලාද ?(නදී)

:       0       0

සඳරුවන් Friday, 05 July 2013 08:34 PM

ඇමෙරිකාවේ නිරුවත තේරුම් ගැනීම ගැන සතුටුයි.(අ)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 11:28 AM

අනේ පව් එයා. කට්ටිය එකතුවෙලා එලව ගත්තා නේද ? (නි)

:       0       0

දම් Friday, 05 July 2013 03:53 PM

ඔන්න බළලා මල්ලෙන් පනිනවෝ...... (දී)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Friday, 05 July 2013 04:14 PM

අනේ ඔව් මෙයාල කියනදේ අහල ඉක්මනට ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න. කලිසමේ චු ගිහින්ද බලන්න?(නදී)

:       0       0

මොහෙමඩ් Friday, 05 July 2013 10:22 PM

මම හිතන්නේ ඇමරිකාව ඊජිප්තුවට හස්තය දම ආදාර දෙන්නේ. ඊශ්‍රායලය රැක ගැනීමටත් ඔවුන්ගේ රූකඩයන් බලයට පත් කර ගන්න. ඊජිප්තුවට තනියම නැගිටින්න පුළුවන්. බාහිර බලවේග නැතිනම්. ඊජිප්තුවේ උන දේ ලංකාවේ උනානම් ඇමරිකාව අප්පුඩි ගහලා බිලියන ගානක් ආදර දෙන්න එනවා.(නදී)

:       0       0

මංගල Sunday, 07 July 2013 03:17 AM

ඇමරිකාව මොකද කලිසමේ ගා ගන්නවා.(නදී)

:       0       0

උදය Friday, 05 July 2013 01:57 PM

ඔව් ඉතින් තමන්ට කිසි ලාබයක් නැහැනේ දැන්. ඇමෙරිකාව, ලිබියාවට, ඇල්ජිරියාවට කරපු දේවල් දැන් ඇමෙරිකා ඉත්තන්ටම වෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site