IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ හමුවට නොඑන බව පාකිස්තාන විදේශ ඇමැති කියයි

ඉන්දීය විදේශ ඇමතිනියට ආරාධනා කර ඇති බැවින් තමන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ විදේශ ඇමැතිවරුන්ගේ හමුවට සහභාගී නොවන බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි මහතා අද (1) ප්‍රකාශ කළේය.
 
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුව මේ සති අන්තයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබී අගනුවරදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ්ට ආරාධනා කර ඇතැයි පැවසේ. 
 
“මම විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයට යන්නේ නැහැ. පාකිස්තානය නියෝජනය කරමින් පහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් යනවා” යැයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා කීවේය. 
 
රොයිටර් ඇසුරිනි 
 
055



අදහස් (0)

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ හමුවට නොඑන බව පාකිස්තාන විදේශ ඇමැති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 787 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site