
ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ජය ගනිමින් දිගටම බලයේ රැඳී සිටීමට තුර්කියේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘රිපබ්ලිකන් ජනතා පක්ෂය’ සමත් විය.
තුර්කියේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන්නේ ඉස්තාන්බුල්ය. තුර්කියේ අගනුවර අන්කාරාය. තුර්කි ප්‍රධාන විපක්ෂය, 2019 වසරේ සිට ඉස්තාන්බුල් නගරසභාවේ බලය රඳවා ගෙන සිටී. ඊට පෙර වසර 25 ක් තිස්සේ එක දිගට, තුර්කි ජනාධිපතිගේ ‘ඒ.කේ.’ පක්ෂයයි.
ඉස්තාන්බුල් අගනුවර දිගටම බලය රඳවා ගැනීමට විපක්ෂය සමත් වීම, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඔහුගේ ‘ඒ.කේ.’ පක්ෂයය හිමිවුණු ‘අතුල් පහරක්’ යැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(අල් ජසීරා)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1758										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1758										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 519										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 519										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉස්තාන්බුල් මැතිවරණය: විපක්ෂය දිගටම බලයේ