
තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය තවමත් වෙනස් කර නැතැයි ඉතාලි සෙනෙට් මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී පවසා තිබේ.
මාරියෝ ද්‍රාගී ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ මාස 17 ක් තිස්සේ පැවැති ඔහුගේ සන්ධාන රජය බිඳ වැටුණු බැවිනි. සන්ධාන රජය බිඳ වැටීමට හේතුව දේශපාලන පක්ෂ අතරේ ඇති මත ගැටුම්ය.
තමන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි 74 හැවිරිදි මාරියෝ ද්‍රාගී ඉතාලි ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලාට දැනුම් දුන්නේ පසුගිය සතියේය.
එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම බාර ගත්තේ නැත. මාරියෝ ද්‍රාගී ට විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසුමක් ද පැවැත්වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉල්ලා අස්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ