IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉරාන ව්‍යාපාරිකයාට මරණ දඬුවම

ඉරානයේ ධනවත් ව්‍යාපාරිකයකු වන බාබක් සන්ජානිට එරට අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඉන්ධන අලෙවියෙන් රජයට ලැබිය යුතු ඩොලර් බිලියන ගණනක ආදායමක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

නීති විරෝධී ව්‍යාපාරවලටද සන්ජානි හවුල්වූ බවට යුරෝපා සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය මොහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන තිබූ බවත් තුර්කිය මලයාසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් සමග තෙල් ගනුදෙනු කර වංචා සහගත ලෙස මුදල් උපයා ඇති බවත් ඔහුට විරුද්ධ චෝදනාවන්හි සඳහන් වේ.



අදහස් (0)

ඉරාන ව්‍යාපාරිකයාට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 572 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site