ගල්ෆ් කලාපයේ තත්ත්වය සමථයකට පත් කරගැනීම සඳහා ඉරාන විදේශ අමාත්‍යවරයාට බ්‍රසල්ස් නුවරට ආරාධනා කළ බව යුරෝපා සංගමය අද (5) සඳහන් කළේය.
ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී මරුමුවට පත්වීමත් සමඟ ගල්ෆ් කලාපයේ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා වන ජෝසප් බොරෙල් දුරකතන ඇමතුමක් දෙමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජවාද් සරීෆ්ට එම ආරාධනය කර ඇත.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාන විදේශ ඇමැතිට යුරෝපා සංගමයෙන් ආරාධනාවක්