IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සීමාවක් පැනවීම අවශ්‍යයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත සීමාවක් පැනවීම පිළිබඳව ඇමෙරිකා රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ(11) පැවැසීය. ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් එක්ව එවැනි පියවරක් නොගතහොත් ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන අඛණ්ඩව සිදු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත සීමාවක් පැනවිය යුතු බව කී අගමැතිවරයා යම් අවස්ථාවක එම සීමාව ඉක්මවා ඉරානය කටයුතු කළහොත් එහි ප‍්‍රතිවිපාක අත්විඳීමට සිදුවන අයුරින් එම සීමාවන් පැනවිය යුතු බව අවධාරණය කළේය. මෙම පියවර ගනු ලබන්නේ ඉරානයට සම්බාධක පැනවීමෙන් හෝ බලපෑම් එල්ල කිරීමකින් නොවන බවත් ඔහු කීය. ඉකුත් සතියේදී ඊශ‍්‍රායලය ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්වන බවට පැතිර ගිය තොරතුර සම්බන්ධයෙන් ඇමෙරිකාව තරමක් නොසන්සුන් විය. මේ වන විට ඇමෙරිකාව පර්සියා ගල්ෆ් ප‍්‍රදේශයේ නාවික බලය වැඩි කර තිබේ. මේ සම්බන්ධයෙන් ඊශ‍්‍රායල ජනපති සිමොන් පෙරේස් ඇමෙරිකාවට සිය කෘතඥතාවය පළ කර ඇති බව ද වාර්තා වේ.



අදහස් (0)

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සීමාවක් පැනවීම අවශ්‍යයි

අනොමා Thursday, 13 September 2012 01:41 PM

මහා කරදරයක් මේ න්‍යෂ්ටික අවි

:       0       0

නාලක Thursday, 13 September 2012 01:59 PM

නැතිනම් ලෝකෙම ඉවරයි

:       0       0

නසාර් Wednesday, 12 September 2012 04:52 PM

අවසාන මොහොත මාගේ පොරකය දෑස මානේ පෙනේවී මැවිලා ඉරානේ.... (නි)

:       0       0

නසාර් Thursday, 13 September 2012 07:08 PM

අත්පුඩි ගහන්න අත් දෙකක් ඕනෑ. (නි)

:       0       0

රශ්මි Sunday, 16 September 2012 09:12 PM

ඊශ්‍රයලය ඉරානෙට බය නිසා තමයි බටහරිර රටවල සහය ලැබෙනකම් ඉන්නෙ.. නැත්නම් අනිවාර්යයෙන් ගහන බව දන්නවා..සිංහ හම පොරවාගත්තට හිවලා හිවලාමයිනෙ.. කෑ ගැහුවට බයයි.!! (නු)

:       0       0

රශ්මි Sunday, 16 September 2012 09:18 PM

තරංගගෙ හීන සැබෑ වෙන්න ටිකක් කල් යයි..!!(නු)

:       0       0

මධූ Wednesday, 12 September 2012 01:07 PM

ගහල ඉවරයක් කරලා දාන්න..(ස)

:       0       0

ඩීන් Wednesday, 12 September 2012 01:20 PM

ටිකක් වෙලා යයි...(ස)

:       0       0

දිල්ශානි Thursday, 13 September 2012 10:19 AM

ඊශ්‍රයලය සිතියමෙන් නැති උනොත් අපිට මොකද වෙන්නේ.. මම ඊශ්‍රයල් සාත්තු සේවිකාවක්..!!(නු)

:       0       0

ලාල් Wednesday, 12 September 2012 06:59 PM

ඇමරිකාව විසින් මේ ත්‍රස්ත ක්‍රියා වහාම නතර කළ යුතුයි. (නි)

:       0       0

අරුණ Wednesday, 12 September 2012 06:59 PM

ඊශ්‍රායලය සිතියමෙන් නැතිවෙලා යයි වගේ. (නි)

:       0       0

නවීන් Thursday, 13 September 2012 08:49 PM

දිල්ශානි, ඔයාට සාත්තුකරන්න වෙන රටක් හම්බුවුණේම නැද්ද? එන්නකෝ මෙහාට, අපි සාත්තු කරන්නම්. (නි)

:       0       0

නසාර් Wednesday, 12 September 2012 02:02 PM

ගහල බලන්න .පුළුවන්නම් ගහන්න.කොට්ටෝරුවගේ කතාව අහල තියෙනවද (ස)

:       0       0

ඩියෝ Wednesday, 12 September 2012 07:29 PM

ගැහුවොත් අපිත් ගහනවා. (නි)

:       0       0

නුශාඩ් Wednesday, 12 September 2012 02:04 PM

ඇයි බයද ? (ස)

:       0       0

තරංග Thursday, 13 September 2012 11:53 AM

ඔය මුස්ලිම් තම්බියන්ට නම් ගහලා ඉවරයක්ම කරන්න ඕනෑ. (නි)

:       0       0

නිලන්ත Wednesday, 12 September 2012 08:50 PM

මධූ, මොකද ඔයත් ඇමරිකාවට ආවඩන්නේ?(නි)

:       0       0

නිශාම් Thursday, 13 September 2012 10:24 PM

මධූ, මම හිතන්නෙ ඔයාගේ රහස තමයි ඇමරිකන්ලයි ඔයාගෙ ඇඟේ දුවන්නෙ, මම හරි නේද? (ස)

:       0       0

නිශාම් Thursday, 13 September 2012 10:21 PM

ඉරානයට ජය වේවා! (නි)

:       0       0

පුබුදු ලක්මාල් Thursday, 13 September 2012 10:44 PM

අපේ අය ඒ රටේ රැකියා කරලා සල්ලි එවනකොට හොදයි.. අනේ මෙහෙමත් මිනිස්සු..(නු)

:       0       0

මධු Thursday, 13 September 2012 12:43 PM

නිලන්ත, ඒක රහසක්. (නි)

:       0       0

දම්මි Thursday, 13 September 2012 05:34 PM

ඊශ්‍රායලයට ගහන්න ටිකක් වෙලා යයි. ලෝකෙ කොහේ රට විනාස උනාත් ඊශ්‍රායලය විනාශ වෙන්නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17962 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site