IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරාන - ඇමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් අවශ්‍ය බව ජගත් සංවිධානය කියයි

ඉරාන - අමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් ලබා ගත යුතු බව ජගත් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.

එම සංවිධානයේ රටවල් නියෝජිතයින් හැටකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේ පැවති විවෘත සංවාදයකදී ඔවුහු මේ පිළිබඳ අවධානය යොමු කළහ.

අමෙරිකාව තවදුරටත් සාකච්ඡා සඳහා එළඹීමට සූදානම් බව මෙහිදී අදහස් දැක්වූ එරට ජගත් සංවිධාන නියෝජිත කෙලී ක්‍රාෆ්ට් මහත්මිය පැවසුවාය.

ඉරාන හමුදා ප්‍රධානියා ඝාතනය ස්වයං ආරක්ෂාව සඳහා අනුගමනය කළ ක්‍රියාවක් බවද ඇය ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් අමෙරිකාව තුළ පවතින අවිශ්වාසය ඉරාන නියෝජිතවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉරානය පසුගිය බදදා අමෙරිකානු හමුදා කඳවුරුවලට එල්ල කළ මිසයිල ප්‍රහාරය යුක්ති සහගත බව ද ඔහු පැවසීය.

-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (0)

ඉරාන - ඇමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් අවශ්‍ය බව ජගත් සංවිධානය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site