IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. 

ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බාර් අහ්මදියාන්, ඉරාන ආරක්ෂක අංශ ප්‍රධානීන් ද පිරිවරාගෙන රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ගොසි සිටී.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ එම අවස්ථාවේදීය. රුසියාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීම කළේ රුසියන් ආරක්ෂක අංශ ප්‍රධානී නිකෝලායි පර්ටුෂේව්ය.

ඉරානයත් රුසියාවත් අතරේ යහපත් සබඳතා පවතී. එම සබඳතා දිනෙන් දින ශක්තිමත් වී ඇත්තේ, ඇමෙරිකාව ඉරානයට මෙන්ම රුසියාවට ද පනවා ඇති සම්බාධක නිසාය.

ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ විරසකයක් පවතී. එය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුර දිග ගියහොත්, ඉරානයේ සහායට සිටින ලෝක බලවතකු වන්නේ ද රුසියාවය. එහෙයින්, ඉරානය සහ රුසියාව අතරේ ඇති කර ගනු ලැබූ මෙම අවබෝධතා ගිවිසුම ඉතා වැදගත් යැයි පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 234 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site