IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරානයේ තෙල් මිලදී ගැනීමටට ගැනුම්කරුවන් වැඩිවෙයි

ඉරානයේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් වැඩි වී ඇතැයි වාර්තාවේ.

ඇමෙරිකානු සම්බාධක ක්‍රියාත්මක වුවද සිය තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා  නව ගැනුම්කරුවන්  රැසකගේ අපේක්ෂාව වී ඇති බව  ඔවුහු පවසති.

ලෝක බලවතුන් සහ ඉරානය  අතර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමෙන් අනතුරුව එම සම්බාධක දැඩි කරනු  ලැබුවද  චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු  රටවල් 08 කට  තෙල්  සීමිත ප්‍රමාණයක් ආනයන කිරීමට ඇමෙරිකාව අවසර ලබා  දී  තිබිණි.

 ලෝක වෙළෙදපොලේ පවතින තරගකාරීත්වය හේතුවෙන්  සම්බාධක නොතකා ගැනුම්කරුවන් වැඩී ඇතැයි  එරට  තෙල් පිළිබඳ වෙළෙද  කටයුතු අමාත්‍යංශය පවසයි.

(36698)



අදහස් (0)

ඉරානයේ තෙල් මිලදී ගැනීමටට ගැනුම්කරුවන් වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site