IMG-LOGO

ඉරානය ජීව කැප්සියුලයක් උඩ යවලා

ඉරානය, ඔවුන්ගේ මිසයිල වැඩසටහන තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ඔවුන්ගේම තාක්ෂණයෙන් නිපදවූ විශේෂ ‘ජීව කැප්සියුලයක්’ සාර්ථකව අභ්‍යවකාශයට යැවීය.

කිලෝ 500 ක් බර මෙම කැප්සියුලය, නිර්මාණය කරන ලද්දේ, ඉරාන ගගන පර්යෛ්ෂණ ආයතනයේ විද්‍යාඥයන් බව පැවැසෙයි. මෙය එරට විද්‍යා සහ තාක්ෂණ ආයතනය යටතේ පවතින ආයතනයකි. ‘ජීව කැප්සියුලය’ ආධාරයෙන් සතුන් අභ්‍යවකාශ යැවුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරානය මේ අයුරින් අත්හදා බැලීම් සිදු කරන්නේ, දිනෙක අභ්‍යවකාශ වැඩසටහනක් යටතේ ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීම සහ ගෙන්වා ගැනීම අපේක්ෂාවෙනි. ඉරානය, මේ වනතුරු වැඩියෙන්ම, අභ්‍යවකාශයට යවා ඇත්තේ වඳුරන්ය. 2010 දීත් පසුව 2013 වසරේ දීත් වඳුරන් අභ්‍යවකාශයට යවා ඉරානය අත්හදා බැලීම් සිදු කර තිබේ.

(ප්‍රෙස් ටීවී)



අදහස් (8)

ඉරානය ජීව කැප්සියුලයක් උඩ යවලා

chandima Thursday, 07 December 2023 05:08 AM

අපට බැරිවෙයිද වඳුරෝ ඉරානෙට අපනයනය කරන්න ?

:       0       2

Yusoof Thursday, 07 December 2023 07:03 AM

බලමුකො ඒ රටවල හැටි. බර මනින්නත් දිග මනින මිම්මම පාවිච්චි කරනවා. අන්න සරල මිනිස්සු!

:       1       4

Amal Thursday, 07 December 2023 08:24 AM

කතෘ, කිලෝ මීටර් 500 ක් බරයි ??

:       0       4

TGL Thursday, 07 December 2023 09:16 AM

"කිලෝ මීටර් 500 ක් බර" ????????????????????

:       0       6

wedage Thursday, 07 December 2023 09:45 AM

කිලෝමීටර් 500 බර වැඩි නැද්ද?

:       0       5

සෙපාල් අමරසින්හ Thursday, 07 December 2023 09:47 AM

අපෙ චිචි මහතයගෙන් උපදෙස් ගත්තා නම් මෙලහකටත් ඉරානය මිනිස්සු අභ්‍යවකාශයට යවලා.

:       1       12

Aravinda Monarawila Thursday, 07 December 2023 10:36 AM

ඔක මොකක්ද පිනාගෙ අභාවකාශ තාක්ශනයට ජීව කැප්සූල් රොකට් මොනවත් නැතුව සියලුම අත්‍යවශ්‍ය භාන්ඩ අභ්ය්කාශ ගත කෙරුව දැන් වසරකට විතර පෙර....

:       0       4

wimal Thursday, 07 December 2023 01:01 PM

ලංකාවේ මනුශ්‍යන්ට වැඩිය ලංකාවේ වඳුරන්ට මොලේ තියනවා කවදා හරි ලෝකේ නිව්ස් එකක් යයි හනුමන්ලා හඬත් ඇල්ලුවා කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 117 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site