IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරානයේ ගංවතුරෙන් 17 ක් මරුට

ඉරානයේ දකුණු දිග ෆාර්ස් පළාතේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 17 දෙනෙකු මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
ගම්මාන 270ක 56,000ක පමණ පිරිසක් අවතැන්ව ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් ශිරාස් නගරයෙන් වාර්තා වී ඇති බව සඳහන් වේ.
 
පසුගිය සතිය පුරා ඇ‍දහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගත් බව කාලගුණ අංශ වාර්තා කර ඇත.
 
ඉරානයේ උතුරු දිග ප්‍රදේශ ගණනාවකටද පසුගිය දිනවල ගංවතුරින් දැඩි හානි සිදුවිය.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉරානයේ ගංවතුරෙන් 17 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site