පසුගිය ජූලි මාසයේදී ඉරානය විසින් අල්ලා ගත් බ්‍රිතාන්‍ය නෞකාවේ නැවියන් 23 දෙනාගෙන් හත්දෙනකු නිදහස් කිරීමට සූදානම් බව ඉරාන බලධාරීහු පවසති.
ඉන්දියානුවන් පස්දෙනකු, ලැට්වියානු ජාතිකයෙකු හා රුසියානු ජාතිකයෙකු මෙලෙස නිදහස ලබා ඇත.
මොවුන් හත්දෙනා මේ වනවිටත් නෞකාවෙන් පිටත්වී ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා තිබේ.
ස්ටෙනා ඉම්පෙරෝ නෞකාව ජාත්‍යන්තර සාමුද්‍රීය නීති උල්ලංඝනය කළ බවත් ඒ හේතුවෙන් අත්අඩංගුවට ගත් බවත් ඉරානය පවසයි.
ස්වීඩන හමිකාර්ත්වය සහිත නෞකාව බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ අතර හෝම්ස් සමුද්‍ර සංධියේදී ඉරානය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානය අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය නෞකාවේ නැවියන් 7 ක් නිදහස් කරයි