IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉරානයට එරෙහි යෝජනාවලියක්

රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරමින්, ඉරාන රජය අමුඅමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව ප්‍රධානී වොල්කර් ටර්ක් චෝදනා කරයි.

ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට යෝජනාවක් ගෙන ඒමට ද ප්‍රධානී වොල්කර් ටර්ක් මැදිහත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සාමාජිකයන් 47 දෙනකුගෙන් සමන්විතය.

ඉරානය සම්බන්ධ යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී සාමාජික රටවල් 25 ක් ඊට කැමැත්ත පළ කළ අතර සාමාජික රටවල් 16 ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

යෝජනාවට විරෝධය දක්වමින්, ඉරානයට සහාය පළ කරමින් ඡන්දය ලබා දුන් රටවල් වන්නේ ආමේනියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය සහ වෙනිසියුලාවය.

යෝජනාව සම්මත කර ගැනීමෙන් පසු ඉරානයේ සිදුවන මානව හිමිකම් උල්ලංගනය වීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ප්‍රධානී වොල්කර් ටර්ක් පැවැසීය.

(රොයිටර්)



අදහස් (0)

ඉරානයට එරෙහි යෝජනාවලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site