ඉරාකයේ ප‍්‍රදේශ කිහිපයක ඊයේ (17) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 90 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා ෂියා මුස්ලිම්වරුන් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. බෝම්බ පුපුරුවා හරින්න ඇත්තේ සුන්නි මුස්ලිම් සටන්කාමීන් යැයි ඉරාක ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉරාකයේ බෝම්බ පිපිරී 30 ක් මරුට