
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉම්රාන් ඛාන්ට තෑගි ලෙස ලැබුණු සුඛෝපභෝගී අත් ඔරලෝසු කිහිපයක් විකිණීමට උත්සාහ කළ බව එරට මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඉම්රාන් ඛාන්, නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි. බුෂ්රා බීබී, අත් ඔරලෝසු විකිණීම සම්බන්ධයෙන් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන සුල්ෆි බුකාරි සමඟ දුරකතනයෙන් කතාබහ කර තිබේ.
එම කතාබහ ඇතුළත් හඬ පටය සමාජ මාධ්‍ය ඔස්සේත් පාකිස්තාන පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් විය. ඉම්රාන්ට, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් හිමිවුණු වටිනා ඔරලෝසු කීපයක් ද ඒ අතර තිබේ. ඔරලෝසු තැන්පත් කර ඇත්තේ ටොක්ශානා යන නමින් හැඳින්වෙන පාකිස්තාන රාජ්‍ය භාණ්ඩාගාරයේය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන්ට ලැබුණු වටිනා ඔරලෝසු විකුණන්න හදලා
sam Friday, 09 December 2022 02:14 PM
ජමීමා වගේ උපතින්ම වත්පොහොසත් කෙනෙක්ව දික්කසාද කරලා, එදා වේල ටුවර්ස් කෙනෙක්ව බැඳ ගත්තාම මේ වගේ දේවල් වෙන එක වළක්වන්න බැහැ. මේ යන හැටියට ඉම්රාන්ගේ යට ඇඳුමවත් ඉතුරු වුනොත් ඇති...