IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉම්රාන්ගේ පාදයට උණ්ඩ 4 ක් වැදිලා

වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දකුණු පාදයේ අස්ථි බිදීමක් සිදුවී ඇති බවත්, දකුණු පාදයට වෙඩි ප්‍රහාර 4 ක් එල්ල වී තිබුණු බවත් ඔහුට ප්‍රතිකාර ලබා දුන් වෛදවරු පවසති.

වෙඩි ප්‍රහාරයට ලක්වුණු ඉම්රාන් ඛාන්ට ප්‍රතිකාර ලබා දීම සිදු කළේ ලාහෝර් නුවර ශුක්කාත් ඛානුම් රෝහලේදීය.

ඉම්රාන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් බිදුණු පාදයට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දි ඇති බවත් වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.

ටික කාලයක් ඉම්රාන්ට ගමන් බිමන් යෑමට සිදුවනු ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් යැයි ද වෛද්‍යවරුන් පවසා තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වීමට පෙර, තමන් ඝාතනයට පාකිස්තාන වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කුමන්ත්‍රණය කරනවා යැයි දැනගන්න ලැබුණු බව ද ඉම්රාන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ගේ පාදයට උණ්ඩ 4 ක් වැදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27991 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18186 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 659 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site