ඉරාකයේ සහ සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරමින්, මුළු ලොවටම තර්ජනයක් වී සිටින ‘අයි.එස්.අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත‍්‍රස්තවාදීන් මාරක ඉබෝලා වයිරසය ආයුධයක් ලෙස භාවිතා කරනු ඇතැයි ඇමෙරිකන් විශ්ලේෂකයෝ බිය පළ කරති.
ඉබෝලා වයිරසයට ප‍්‍රතිකර්මයක් නොමැත. එය 10 දෙනකුට වැළඳුණහොත් ඉන් නව දෙනකුම මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉබෝලා වැළඳීමෙන් මියගිය ගණන 4400 කි. රෝගී වූවන්ගේ ගණන 9,000 පසු කර ඇත.
බටහිර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තවාදීන් තම සාමාජිකයන්ට ඉබෝලා ආසාදනය කර ඔවුන් බටහිර රටවලට යැවීමට කටයුතු කරනු ඇති බවය. එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකුට වඩා ඉබෝලා රෝගියකු භාවිතා කර රටක් අස්ථාවර කළ හැකි යැයි ඇමෙරිකන් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තයන් මේ වනවිට සිරියානු තුර්කි දේශසීමා හරහා තුර්කියට ඇතුළුවී ඇති බව ද පැවැසෙයි. ඔවුන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර පළවා හැරීමට තුර්කි හමුදාව අසමත් විය. ත‍්‍රස්තවාදීන් තුර්කියේ කොබානේ නගරය අල්ලා ගෙන ඇතැයි ද පැවැසෙයි. තුර්කිය හරහා යුරෝපය අල්ලා ගැනීමට ත‍්‍රස්තවාදීන් සැරැසෙන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉබෝලාවත් ත්‍රස්ත අවියක්
නිශාන්ත Monday, 13 October 2014 04:55 PM
ත්‍රස්තයන්ට මේක බෝකළා නම් ඉවරයි. (නි)