IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්ධන නැව්වලට පහරදීම ගැන සෞදියෙන් ඉරානයට චෝදනා

ඕමාන ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ද ඉරානයට චෝදනා එල්ල කර ඇත. 

 
මෙවැනි ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව තීරණාත්මක ලෙස නැගී සිටිය යුතු බවත් කලාපයේ යුද්ධයක් ඇති නොවිය යුතු බවත් සෞදි අරාබිය වැඩිදුරටත් පැවසීය.
 
මීට පෙර ඇමරිකාව ද ඉරානයට මේ සම්බන්ධව චෝදනා එල්ල කළ අතර ඉරාන රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. 
 
නෝවීජියානු හා ජපාන නැව් දෙකකට පසුගිය බ්‍රහස්පතින්දා මෙලෙස  ප්‍රහාර එල්ල වූ අතර එම සිද්ධියත් සමග කලාපයේ යුදමය වාතාවරණයක් ඇතිවිය හැකි බවට සැක පළ විය. 
 
මෙම සිද්ධිය ඇති වූයේ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ඉරානයේ සංචාරයක යෙදෙන අතරතුරදී ය.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්ධන නැව්වලට පහරදීම ගැන සෞදියෙන් ඉරානයට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site