එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හමුවී සාකච්ඡුා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසා ඇත.
‘‘සමුළුව අතරේ මා සූදානම් වෙනවා අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගන්න. විශේෂයෙන් පාකිස්තාන අගමැති ෂරීෆ් හමුවන්න මා සූදානම්” යැයි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව යෑමට පෙර ඉන්දීය අගමැති සිං මාධය හමුවේ කියා සිටියේය.
ඉන්දු පාකිස්තාන කාශ්මීර දේශසීමා අර්බුද සම්බන්ධයෙන් අගමැතිවරුන් දෙදෙනා සාකච්ඡා පවත්වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු - පාකිස්තාන අගමැති හමුවක්