ඉන්දු චීන දේශසීමා සොල්දාදුවන් අතරේ සිදුවුණු වෙඩි හුවමාරුවකින් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අවි හුවමාරුව සිදුවී ඇත්තේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට අයත්, ඉන්දු චීන දේශසීමාවේ හමුදා මුරපොළක් අසලය.
අවි ගැටුම අවසන් වී ඇත්තේ ඉන්දී හමුදා මුරපොළේ සිටි ඉහළ හමුදා නිලධාරියකු සුදු ධජයක් අතැතිව චීන හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුව යැයි ද පැවැසෙයි.
ඉන්දු චීන දේශ සීමා අර්බුදය 2006 වසරේ සිට ඔඩුදුවමින් පවතී. 2020 වසරේ ජූනි මාසයේ, ගල්වා නම්නයේ ඉන්දු චීන දේශසීමාවේ දරුණු ගැටුමක් සිදුවිය. එයින් ඉන්දීය සොල්දුදාවන් 20 දෙනකු ද චීන සොල්දාදුවන් 40 දෙනකුද මියගිය බව වාර්තා විය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දු චීන දේශ සීමාවේ අවි ගැටුමක්