
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය.
ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
රුසියන් යුක්රේන යුද්ධය, ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණු බව ද පැවැසෙයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉන්දීය නියෝජිතයන් උණුසුම් ලෙස පිළිගත්තේ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් විසිනි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය විදේශ ඇමැති රුසියාවේ නිල සංචාරයක