ඉන්දීය දේශ සීමා ආරක්ෂක බළකායට අයත් කුඩා ගුවන් යානයක් ඉන්දියාවේ දිල්ලි නගරාසන්නයේදී තාප්පයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය ආරංචි කියයි.
නියමුවන් දෙදෙනකු හා තාක්ෂණික ශිල්පීන් 8 දෙනකු රැගත් යානය දිල්ලි ගුවන්තොටුපළේ තාප්පයක වැදී ඇත. ඊට හේතුව තාක්ෂණික දෝෂයක් බව කියති. ගුවන්යානය පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාවය පෙරවරු 9.50 න් පසු බිඳ වැටී ඇත.
මෙම යානයේ ගිය තාක්ෂණ ශිල්පීන් රංචි ගුවන්තොටුපළේ තිබූ හෙලිකොප්ටරයක් අලුත්වැඩියාව සඳහා යමින් සිටි බව කියති.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය යානයක් කඩා වැටී 10ක් මරුට
ශාන සෞදි Tuesday, 22 December 2015 01:35 PM
මේක ගිහින් තියෙන්නේ බිම දිගේද ? (කෞ)
සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 23 December 2015 03:15 PM
ඉන්දියාවේ නිෂ්පාදිත එකක් නම්, අර ටාටා, මයික්‍රෝ කාර් වගේ ඇති (නි)